10 January 2026

logo

නාමල්ගේ රැළියක් අම්බලන්ගොඩදී



සෙසු අපේක්ෂකයන්ට වඩා රටට ආදරය කරන ඒකීයත්වයට ගරු කරන ප්‍රතිපත්ති ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව එම පක්ෂයේ ජනාධිති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන තීන්දු ගත්තේ රට ගැන සිතා බවත් රටට අහිතකර තීන්දු තම පක්ෂයට ගත නොහැකි බවත් ඔහු කියා සිටියා.  

අම්බලන්ගොඩ නගරයේ අද (28) පැවති ජන රැළියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.  

(colombotimes.lk)