17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


මතු පරපුර ගැන සිතා සිය පාලනය තුළ කටයුතු කරන බව නාමල් කියයි



මතු පරපුර ගැන සිතා සිය පාලනය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ (15) පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් තීන්දු තීරණ ගනු ලබන්නේ අනාගත දරුවන් වෙනුවෙන් මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය සැලසුම් සමඟ බවයි.

(colombotimes.lk)