10 January 2026

logo

රට දියුණු කළ හැකි තරුණ නායකත්වය තිබෙන එකම දේශපාලන බලවේගය පොහොට්ටුව බව නාමල් කියයි



වරදාන වරප්‍රසාදවලට තම දේශපාලන ප්‍රතිපත්ති පාවා නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

බුලත්සිංහල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට දියුණු කළ හැකි තරුණ නායකත්වය තිබෙන එකම දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවයි.

 
(colombotimes.lk)