17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන්න නාමල් සැරසෙයි



තම රජයක් යටතේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරමින් පාර්ලිමේන්තුවේ නීතියක් විදිහට සම්මත කර ඩිජිටල්කරණ හරහා  ජනතාවට සේවාවන් සැපයීම අනිවාර්යය කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) පැවති ජන රැළියක් අමතමින්.
 
(colombotimes.lk)