10 January 2026

logo

නාමල් රාජපක්ෂට සහාය දක්වමින් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි



එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ හට සහාය පළ කරමින් අද (05) නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් අතරයි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ සහ සාගර කාරියවසම් එක්ව සිටියා.

(colombotimes.lk)