10 January 2026

logo

නාමල්ගේ තවත් ඉලක්කයක් මිනුවන්ගොඩදී කියයි



ඉදිරි වසර 5ක කාලය තුළ දකුණු ආසියාවේ බැංකුකරණය සහ මූල්‍යකරණයේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කිරීම තම ඉලක්කය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලෝකයේ ඉහළ පෙළේ නියෝජිතයන් ලංකාවට ගෙනවිත් ජනතාවගේ රැකියා ප්‍රශ්නයට මෙන්ම ඩොලර් බිලියන 180 ඉක්මවූ ආර්ථිකයක් දක්වා රට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

(colombotimes.lk)