29 January 2026

logo

නවසීලන්ත වැසියන් වාර්තාගත ලෙස සිය රට හැරයයි



නවසීලන්තය හැර යන එරට පුරවැසියන් සංඛ්‍යාව වාර්තාගත අයුරින් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරැකියාව ඉහළ යාම, අධික පොළී අනුපාතික මෙන්ම ආර්ථික වර්ධනය පහළ යාම ආදී කරුණු මීට බලපා ඇති බවයි.

ඊයේ (13) නවසීලන්ත රජය විසින් නිකුත් කළ දත්තවලට අනුව 2024 ජූනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ පුද්ගලයින් 131, 200ක් නවසීලන්තය හැර ගොස් තිබෙනවා.

(colombtimes.lk)