17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


නිමල් සිරිපාල පාර්ශවය ගෑස් සිලින්ඩරයෙන් මහ මැතිවරණයට



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශවය එළඹෙන මහ මැතිවරණය සඳහා ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණය කර තිබෙනවා.

හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ඊයේ (04) පස්වරුවේ මේ බව කියා සිටියා.

(colombotimes.lk)