29 January 2026

logo

උතුරු කොරියානු හමුදාවට තරුණයන් මිලියනයකට අධික පිරිසක්



ගත වූ සතියක කාලය තුළ උතුරු කොරියානු හමුදාවට තරුණයන් මිලියන 1.4ක් එක් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විප්ලවීය ලෙස ආයුධවලින් සතුරා විනාශ කිරීමේ යුද්ධයක් වෙනුවෙන් තරුණයන් එලෙස හමුදාවට එකව තිබෙන බවයි.

දකුණු කොරියාව සමඟ දේශසීමා ආසන්නයේ විවිධ ගැටුම් පවතින පසුබිමක උතුරු කොරියාව මෙම තරුණයන් පිරිස සිය හමුදාවට බඳවා ගෙන තිබෙනවා.

(colomboimes.lk)