10 January 2026

logo

ජනාධිපතිවරණයේ වියදම් වාර්තා භාර දුන් නොදුන් අය මෙන්න



2024 ජනාධිපතිවරණයේ වියදම් වාර්තාව භාරදුන් අපේක්ෂකයන් මෙන්ම භාරනොදුන් අපේක්ෂකයන් පිළිබඳව විස්තර ඇතුළත් මාධ්‍ය නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,



(colombotimes.lk)