17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂක වියදම් සීමාව ගැසට් කරයි



2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට වියදම් කළ හැකි සීමාව දිස්ත්‍රික්ක මට්ටමින් සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඇති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් පත්‍රයට අනුව වැඩියෙන්ම වියදම් කළ හැකි දිස්ත්‍රික්කය කොළඹ වන අතර එම අගය දැක්වෙන්නේ රුපියල් 114ක් ලෙසයි.

එමෙන්ම අපේක්ෂකයෙක්ට අඩුවෙන්ම වියදම් කළ හැකි දිස්ත්‍රික්කය වන්නි වන අතර එම අගය රුපියල් 82ක් ලෙස දැක්වෙනවා.

ඒ සම්බන්ධව නිකුත් කළ ගැසට් නිවේදනය පහතින්,






(colombotimes.lk)