11 August 2025

logo

නේපාල ගුවන් අනතුරෙන් ගුවන් නියමුවා දිවි ගලවා ගනියි



නේපාලයේ කත්මන්ඩු අගනුවර සිට ගුවන්ගත වෙමින් තිබියදී ගුවන් යානයක් කඩා වැටී ගිනි ගැනීමෙන් පුද්ගලයන් 18 දෙනෙකු මිය ගියා.

එම මාරක අනතුරුන් ගුවන් යානයේ නියමුවා දිවි ගලවා ගෙන ඇති අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)