10 January 2026

logo

පොහොට්ටුවේ ජගත් කුමාරගේ සහය සජිත්ට



ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස හට සහය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.

අද (29) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

(colombotimes.lk)