ෆ්රැන්සිස් පාප් වහන්සේ රටවල් 04ක සංචාරයක් ආරම්භ කර තිබෙනවා.
උන්වහන්සේ ඉන්දුනීසියාව ප්රමුඛ රටවල් 4ක සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ.
පැපුවා - නිව්ගිනියාව, ටි මොලේස්තේ සහ සිංගප්පූරුව උන්වහන්සේ සංචාරය කරන රටවල් අතරට අයත්.
උන්වහන්සේ අද (3) ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පැමිණෙන අතර එරට ප්රධාන දේව මෙහෙයක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.