21 May 2026

logo

ප්‍රේමලාල් ජයසේකර නැවතත් පරණ තැනට



එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ හට සහාය දැක්වීම සඳහා පසුගියදා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර තීරණය කළා.

කෙසේ වෙතත් ඔහු නැවත නාමල් රාජපක්ෂ දිනවීමට පැමිණෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

එමෙන්ම එහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක්ද ප්‍රේමලාල් ජයසේකර සමඟ නාමල් රාජපක්ෂ දිනවීමට එකතුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)