10 January 2026

logo

ජනපති රනිල් නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි



එළඹෙන ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා.

ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීයි.

ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී සිටිනවා. 

(colombotimes.lk)