10 January 2026

logo

ආර්ථිකය ස්ථාවර වීම නිසා ජනතාවට සහන දුන්නා - ජනපති



ආර්ථිකය ස්ථාවර කිරීමට හැකිවීම හේතුවෙන් ජනතාවට සහන ලබාදීමට අවස්ථාව ලැබුණු බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

බේරුවල ප්‍රදේශයේ ඊයේ (13) පැවැති ජන රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)