11 January 2026

logo

රට පුනරුදයකට රැගෙන යන ගමන ආරම්භ කළ බව ජනපති කියයි



කඩා වැටුණු රට යළි පුනරුදය කරා කැඳවන යුගය මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ගමන කිසිවෙකුටත් වැළක්විය නොහැකි බවයි.

රට ගොඩනැගීම සඳහා වන සැලසුම් රැසක් මේ වන විට සකස් කර ඇති බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

(colombotimes.lk)