10 January 2026

logo

ජනපතිවරණ අපේක්ෂකයන්ගේ වියදම් අද සිට ප්‍රසිද්ධියට



ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ මැතිවරණ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම එම ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි.

(colombotimes.lk)