17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


මහ මැතිවරණයෙන් පසු බිහිවන පාර්ලිමේන්තුව ගැන අග්‍රාමාත්‍යවරිය කියයි



ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය සහිත පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වනදායින් පසුව නිර්මාණය වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ  වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවකට සහභාගීවෙමින්.

(colombotimes.lk)