10 January 2026

logo

පිළිගත් දේශපාලන පක්ෂ 6ක ලේකම් ධූරවල ගැටලු



පිළිගත් දේශපාලන පක්ෂ අතරින් පක්ෂ 6ක ලේකම් ධූරය සම්බන්ධයෙන් ගැටලු පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව එම කොමිසම සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, ලංකා ජනතා පක්ෂය සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ එම පක්ෂ බවයි.

(colombotimes.lk)