15 February 2026

logo

බොලිවුඩ් සහ කොලිවුඩ් සුපිරි තරු දෙකක් වසර 33 කට පසුව යළි එක්වෙයි



සුපිරි ඉන්දීය නළු අමිතාබ් බච්චන් සහ රජිනිකාන්ත් වසර 33 කට පසු නවතම චිත්‍රපටයක් සඳහා නැවත එක්වීමට නියමිතයි. 

ඒ අනුව රජිනිකාන්ත්ගේ නවතම චිත්‍රපටය වන 'තලයිවර් 170' සඳහා අමිතාබ් බච්චන් නිල වශයෙන් එක්වී ඇති බව වාර්තා වනවා. 
 
'තලෙයිවර් 170' රජිනිකාන්ත්ගේ 170 වන චිත්‍රපටයයි. 
 
මේ පිළිබඳව සුපිරි නළු රජිනිකාන්ත් තම X ගිණුමේ සටහනක් ද තබා තිබුණා.
(colombotimes.lk)