10 January 2026

logo

වැටුණු රට ගොඩගත්තේ රනිල් - රුවන්



ඉතිහාසයේ පවා ආර්ථිකය කඩා වැටී තිබූ අවස්ථාවන්වල රනිල් වික්‍රමසිංහ නොබියව රට බාරගත් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජීවත්වීමට හැකි රටක් ගොඩ නැගීම සඳහා රනිල් වික්‍රමසිංහ සමඟ එක් වන ලෙසයි.

(colombotimes.lk)