17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම සම්බන්ධව රනිල් හඬ නගයි



හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන අතර අනෙක් ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු බවයි.

(colombotimes.lk)