10 January 2026

logo

පේදුරුතුඩුවේ සිට පානම දක්වා ප්‍රදේශයට කරන්න යන දේ රනිල් කියයි



පේදුරුතුඩුවේ සිට පානම දක්වා ප්‍රදේශය සම්පූර්ණ සංචාරක කලාපයක් බවට පත් කර රට දියුණු කරන බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

කන්තලේ ප්‍රදේශයේ ඊයේ (16) පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ නොවැම්බර් මාසයෙන් පසු කන්තලේ ප්‍රදේශයේ කම්හල් ගණනාවක් ඉදි කරන බවයි.

(colombotimes.lk)