11 August 2025

logo

ඩොලර් 500,000ක් වටිනා දුර්ලභ පක්ෂි බිත්තර තොගයක් අත්අඩංගුවට



නීතිවිරෝධී පක්ෂි වෙළඳාම සම්බන්ධයෙන් සිදු කළ මෙහෙයුමකින් පසු ඕස්ට්‍රේලියාවේදී බිත්තර 3,404ක එකතුවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Tasmania, Granton හි නිවසක් තුළ තිබී මෙම බිත්තර තොගය සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම බිත්තර තොගය ඩොලර් 400,000 සිට ඩොලර් 500,000 දක්වා වටිනාකමකින් යුක්ත බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)