10 January 2026

logo

ප්‍රති අපනයනයට වඩා දේශීය ගොවියා රැකගන්න කටයුතු කරනවා - නාමල්



ප්‍රති අපනයනයට වඩා දේශීය ගොවියා රැකගැනීමට තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (10) රත්තොට පැවති ජන රැළියක් අමතමින්.

(colombotimes.lk)