10 January 2026

logo

රාජපක්ෂ ආණ්ඩුවේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න සූදානම් - නාමල්



රාජපක්ෂ ආණ්ඩුවේ නිර්දෝශීභාවය ඔප්පු කිරීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

කොටිකාවත්ත ප්‍රදේශයේ ඊයේ (17) පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මහින්ද රාජපක්ෂ යුගයේ ලබා ගත සෑම ණය මුදලකටම වග කියන බවයි.

(colombotimes.lk)