10 January 2026

logo

දිළඳුකම තුරන් කිරීමේ වගකීම භාර ගැනීමට සූදානම් - අනුර



දිළඳුකම තුරන් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය භාර ගැනීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ග්‍රාමීය ජනතාව දුප්පත්කමින් මුදවා ගැනීමේ අත්‍යවශ්‍ය වුවමනාවක් ජාතික ජන බලවේගයට පවතින බවත් දුප්පත්කමින් සිරවී සිටින ජනයාට ජීවිතයක් ලබාදිය යුතු බවත් ඔහු සඳහන් කළා.

ඒ අද (01) කොළඹ පැවති ජන රැලියක් අමතමින්.

 
(colombotimes.lk)