29 January 2026

logo

ආගමික අන්තවාදය පිටු දැකිය යුතු බව පාප් වහන්සේ ඉන්දුනීසියාවේදී කියයි



ආගමික නිදසහට ගරු කිරීම මෙන්ම ආගමික අන්තවාදය පිටු දැකිය යුතු බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ඉන්දුනීසියාවේ ජනාධිපති යෝකෝ විඩෝඩෝ සමඟ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී පලස්තීනය සහ ඊශ්‍රායලය අතර පවතින යුද තත්ත්වය සම්බන්දයෙන් ද සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)