10 January 2026

logo

මඩගැසීම් සහ අවලාදවලින් යුත් දේශපාලන සංස්කෘතිය ඉවත් කරනවා - නාමල්



මඩගැසීම් සහ අවලාදවලින් යුත් දේශපාලන සංස්කෘතිය රටින් ඉවත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු කියා සිටියේ පටු දේශපාලන වාසි අපේක්ෂා කරන කණ්ඩායම් පරණ සටන් පාට දේශපාලන වේදිකාවේ විකුණමින් ඡන්ද ලබා ගැනීමට උත්සහ කරන බවයි.

ආණමඩුව ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

(colombotimes.lk)