23 July 2025

logo

ජනපති අපේක්ෂකයින්ගේ නියෝජිතයන් සහභාගී වන විවාදය ඇරඹේ



2024 ජනාධිපතිවරණය සඳහා එක් වන ප්‍රධාන අපේක්ෂකයින් 4 දෙනෙක්ගේ නියෝජිත සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘Defining the Vision – THE Debate’ විවාදය අද (29) ආරම්භ වී තිබෙනවා.

මෙම විවාදය සංවිධානය කර තිබෙන්නේ ලංකා වානිජ මණ්ඩලය විසින්.

එහිදී එක් එක් අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිඥා සාකච්ඡාවට ලක් කරන බවයි වාර්තා වන්නේ.

(colomotimes.lk)