17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


රොෂාන් රණසිංහ ජනපති සටනට



2024 ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (11) පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

(colombotimes.lk)