17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ඩලස්ට තැන ලැබුණු සජබ ජාතික ලැයිස්තුව මෙන්න



සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම ලැයිතුවට හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්, විශ්ව විද්‍යාල ආචාර්යරු සහ හිටපු ප්‍රධානියෙක්ද ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම ලැයිස්තුව පහතින්,

01. රන්ජිත් මද්දුම බණ්ඩාර
02. ඉම්තියාස් බාකිර් මාකර්
03. ඩලස් අලහප්පෙරුම
04. සාගරන් විජයන්දිරන්
05. නිසාම් කාරියප්පර්
06. සුජීව සේනසිංහ
07. ජී.එල්. පීරිස්
08. සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ
09. උපුල් ජයසූරිය
10. මහීම් මෙන්ඩිස්
11. උපුල් බණ්ඩාර දිසානායක
12. රෝහණ ලක්ෂ්මන් පියදාස
13. ළිහිනි ප්‍රනාන්දු
14. රවීන්ද්‍ර සමරවීර
15. අතුලසිරි සමරකෝන්
16. කෙනඩි ගුණවර්ධන
17. ලලිත් ප්‍රසන්න පෙරේරා
18. විශාකා සූරියබණ්ඩාර
19. මහේෂ් සේනානායක
20. රවී ජයවර්ධන
21 ටී.ඩී.බී. විජේගුණවර්ධන




(colombotimes.lk)