10 January 2026

logo

සජබ අපේක්ෂකයෙක් සිය නාම යෝජනා ඉවත්කර ගනියි



මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා භාරදුන් අජිත් මාන්නප්පෙරුම සිය නාම යෝජනා ඉවත්කර ගෙන තිබෙනවා.

එසේම ඔහු එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ධූරයෙන් ද ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)