10 January 2026

logo

තම රජයක් යටතේ නීතියේ ආධිපත්‍ය තහවුරු කරනවා - නාමල්



තම රජයක් යටතේ රට තුළ ආර්ථික හා සමාජීය නිදහස මෙන්ම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (30) මීරිගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට සහභාගීවෙමින්.

(colombotimes.lk)