17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


සජබ ආණ්ඩුවෙන් ගොවි ජනතාවට තෙල් පොහොර දරා ගත හැකි මිලකට



තම රජයක් යටතේ ගොවියා මෙන්ම පාරිභෝගිකයාත් ආරක්ෂා කරන වැඩපිළිවෙලක් දියත් කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු කියා සිටියේ ගොවිතැනේ නියැලී සිටින ජනතාවට තෙල් පොහොර දරා ගත හැකි මුදලකට ලබා දීමට කටයුතු කරන බවයි.

අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ ඊයේ (27) පැවති ජන රැළියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)