10 January 2026

logo

වතු ප්‍රජාව වෙනුවෙන් සජිත් ගිවිසුමකට එළඹෙයි



උඩරට සහ පහතරට වතු ප්‍රජාව වෙනුවෙන් ප්‍රඥප්ති ගිවිසුමකට සමගි ජනබලවේගය විසින් අද (12) අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ එම්. උදයකුමාර යන වතු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙන බවයි වාර්තා වන්නේ

(colombotimes.lk)