10 January 2026

logo

උතුරු නැගෙනහිර වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන බව සජිත් කියයි



ප්‍රථම වතාවට පශ්චාත් යුද සමයේ උතුරු නැගෙනහිර පළාත් වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

මන්නාරම් ප්‍රදේශයේ ඊයේ (03) පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ කියා සිටියා.

(colombotimes.lk)