10 January 2026

logo

හොරු බිහි නොවන රාජ්‍ය පාලනයක් ගෙන යනවා - සජිත්



සෑම රාජ්‍ය ගණුදෙනුවක්ම විනිවිදභාවයකින් සිදුකරමින් හොරු බිහි නොවන රාජ්‍ය පාලනයක් ගෙන යන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

නුගේගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනතාව දුප්පත්කමින් මුදවා ගැනීම තම එකම අරමුණ බවයි.

(colombotimes.lk)