10 January 2026

logo

අලුත් විදිහට රට වෙනස් කරන්න සජිත් සූදානම්



සුපුරුදු ක්‍රමවේද වලින් බැහැර වී වෘත්තීමය ප්‍රවේශයක් ඔස්සේ රට මුහුණ දී ඇති ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා පියවර ගන්නා බව සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹ (21) පැවති වෘත්තියවේදීන්ගේ සම්මන්ත්‍රණයට එක්වෙමින්.

(colombotimes.lk)