10 January 2026

logo

ගොවියාට සහන දී දුප්පත්කම තුරන් කිරීමට සජිත් සූදානම්



ගොවි ජනතාවට උපරිම සහන ලබා දෙමින් දුප්පත්කම තුරන් කිරීමට නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ වැල්ලවායේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගිවෙමින්.

(colombotimes.lk)