22 July 2025

logo

මතු පරපුරට ශක්තිමත් දේශයක් ගොඩනැගීමට සජිත් සූදානම්



මතු පරපුරට ශක්තිමත් දේශයක් ගොඩනැගීම වෙනුවෙන් සියලු පාර්ශව එකමුතුකමින් කටයුතු කිරීම අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රට බංකොළොත් කරන ලද ආර්ථික අපරාධකරුවන් අධිකරණය ඉදිරියට ගෙන එන බවයි.

එමෙන්ම රටට අහිමිවූ සෑම ඩොලරයක්ම සහ රුපියලක්ම ජනතාවගේ උන්නතිය සඳහා යොමුකරන බවද ඔහු ප්‍රකශ කළා.

(colombotimes.lk)