10 January 2026

logo

දත්ත කේන්ද්‍රීය වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බව සජිත් කියයි



රට තුළ පවතින ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දත්ත කේන්ද්‍රීය වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුබව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

අනුරාධපුර නගරයේ පැවති ව්‍යාපාරික සහ විද්වත් හමුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන නායකත්වය දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටමින් ගණනය කළ යුතු බවයි.

(colombotimes.lk)