11 January 2026

logo

නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරන බව සජිත් කියයි



තම ආණ්ඩුවක් යටතේ නීතිය හා සාමය ආරක්ෂා කර නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරන පොදුජන යුගය බිහි කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

මිනුවන්ගොඩ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)