10 January 2026

logo

මෙරට තේ කර්මාන්ත ඉතිහාසයේ ස්වර්ණමය යුගය බිහි කරන බව සජිත් කියයි



තේ කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ඊයේ (12) පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සිය රජයක් යටතේ මෙරට තේ කර්මාන්ත ඉතිහාසයේ ස්වර්ණමය යුගය බිහි කරන බවයි.

(colombotimes.lk)