17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


තමන් ජනපති වූ පසු කරන්න යන දේ සජිත් කියයි



තමන් ජනාධිපති වූ පසු ජාති ආගම් භේදයකින් තොරව සියලු ජනතාව රැකබලා ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

අනුරාධපුර නගරයේ ඊයේ (16) පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අලි මිනිස් ගැටුමට තිරසර විසඳුම් ලබාදීමට ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.  

(colombotimes.lk)