17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


මානුෂීය ජනතා සන්ධානයේ සහයත් සජිත්ට



ඉදිරි ජනාධිපතිවරණයේදී මානුෂීය ජනතා සන්ධානයේ සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හට පළ කරමින් ගිවිසුම් ගත වීම මේ වන විට සිදු වනවා.

ඒ කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ප්‍රභා ගනේෂන් මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)