10 January 2026

logo

සජබයෙන් ඉවත් වුණු පාඨලීගේ සහය නැවතත් සජිත්ට



එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේග පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළකිරීමට එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා වන ගිවිසුම හෙට (14) අත්සන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේ එක්සත් ජනරජ පෙරමුණේ පක්ෂ සාමාජිකයින්ගේ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇති බවයි.

(colombotimes.lk)