10 January 2026

logo

ජනපති වූ පසු කරන්න යන දේ සජිත් කියයි



තමන් ජනපති වූ පසු රට තුළ නව ව්‍යවසායකයන් දස ලක්ෂයක් බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

දෙබරවැව ප්‍රදේශයේ ඊයේ (13) පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)